බංග්ලාදේශ මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට එරට ජාතික පක්ෂය සහ ඊට හිතවත් සෙසු පක්ෂ සමත්විය. ආසන 299 ක් සඳහා පැවැති මැතිවරණයෙන්, බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ඊට හිතවත් සෙසු පක්ෂ ආසන 211ක් ජයග් ...
සිසු අරගලයෙන්, අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ ෂෙයික් හසීනා ධුරයෙන් නෙරපා දැමීමෙන් පසු, බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිටත් සිදුවෙමින් පවතී.
බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් 2024 සිසු අරගලයෙන් පසු ධුරය හැර දමා ඉනක්දියාවට පලා ගිය එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසයි.
කැනඩා මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. මියගිය එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ තැනැත්තා ද සිටින ...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග මා දැල් ධීවරයන් කළ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ධීවර විරෝධතාව නතර කිරීමට තීරණය කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස වරුණ ශ්‍රී ධනපාල මහතා පත් කරනු ලැබ තිබේ.
පාසල් සිසුන් සඳහා වන පාවහන් තිළිණපත්වල කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව එම තිළිණපත්වල වලංගු කාලය අනිද්දා (15) දිනෙන් අවසන් වීමට තිබුණ ද එහි වලංගු කාලය පෙබරවාරි 28 දින ...
දූත මණ්ඩල ප්‍රධානීන් සිවු දෙනෙකුගේ නාමයෝජනාවලට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය. ඒ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (06) එම කාරක සභාව ...
වීසා උපදේශන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යමින් ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ ප ...
ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන් විසින් මෙරට දී සිදු කරන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කිරීම තහනම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් තත්පරයට ගනමීටර් 21.0 බැගින් අද (13) දහවල් විවෘත කළ බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දීප්ත ජයසේකර මහතා පවසයි .
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම හේතුන් තාවකලිකව අත්හිටුවා තිබූ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (12) ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results