බංග්ලාදේශ මහ මැතිවරණය ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය අවලංගු කළ යුතු බවත් 2024 සිසු අරගලයෙන් පසු ධුරය හැර දමා ඉනක්දියාවට පලා ගිය එරට හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා පවසයි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ආසියා සංවර්ධන බැංකුවේ අඛණ්ඩ සහාය ලබාදෙන බව ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) නව දේශීය අධ්‍යක්ෂ ...
ජාත්‍යන්තර සංක්‍රමණික දිනයට සමගාමීව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ගේ ...
මධ්‍යම පළාතේ පානීය ජල සාම්පල පරීක්ෂාවට කටුගස්තොට ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත ජල සාම්පල ආවේක්ෂණ විද්‍යාගාරය විවෘත කෙරිණි.
මධ්‍යම,ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා හැටියට පත් කිරීම නිර්දේශ කිරීමට ව්‍යාවස්ථාදායක සභාව ගෙන ඇති තීරණය දෝස සහිත බව ජනාධිපති අනුර කු ...
කැනඩා මාධ්‍ය වාර්තා කළේ වෙඩි තැබීමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. මියගිය එම 10 දෙනා අතර වෙඩි තැබීම කළ තැනැත්තා ද සිටින ...
හොරණ තල්ගහවිල මාර්ගයේ මිදෙල්ල මුල්ලහේන ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු අද(12) මියගොස් ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
මධ්‍යම,ඌව, නැගෙනහිර සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා ...
කොතරම් බාධා ආවත් ඉරානය සමඟ පවත්වන සාකච්ඡා නොනවත්වා දිගටම කරගෙන යන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු තමන්ට ...
විෂ මත්ද්‍රව‍්‍ය පානය කර පෞද්ගලික මගී බස් රථවල සේවයේ යෙදෙමින් සිටි රියදුරන් සහ කොන්දොස්තරවරුන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය සඳහන් කරයි.
යුක්රේනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව ඇතුළු සෙසු යුරෝපා රටවල් සහතිකයක් දෙන්නේ නම් සහ රුසියාව සමඟ සටන් විරාමයකට යෑමට හැකියාව ඇති නම් දිනෙන් දින ප්‍රමාද වුණු ජනාධිපතිවරණය පැවැත්විය හැකි යැයි යුක්රේන ජන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results